නිසල චිත්ත - "නොසැලෙන සැනසීමට බෞද්ධ චිකිත්සාව" කැළුම් සෞම්‍යසිරි මහතා මෙහෙයවන ලද වැඩමුළුව
නිසල චිත්ත - "නොසැලෙන සැනසීමට බෞද්ධ චිකිත්සාව" කැළුම් සෞම්‍යසිරි මහතා මෙහෙයවන ලද වැඩමුළුව
විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමය මඟින් සංවිධානය කරන ලද "නිසල චිත්ත" වැඩසටහන් මාලාව යටතේ
"නොසැලෙන සැනසීමට බෞද්ධ චිකිත්සාව" තේමා කොටගෙන ප්‍රවීන මනෝවිද්‍යා උපදේශක කැළුම් සෞම්‍යසිරි මහතා විසින් මෙහෙයවන ලද වැඩමුළුව.