ලේ දන්දීමේ වැඩසටහන 2019


විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමයේ 25වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන පසුගිය දෙසැම්බර් 10වන අඟහරුවාදා ඉතාමත් සාර්ථක අන්දමින් විද්‍යා පීඨ පොදු කාමරයේදී පැවැත්විණි. විශාල රුධිර දායකයින් පිරිසකගේ සම්බන්ධ වීමෙන් සම්පූර්ණ වූ මෙම මහා පුණ්‍යකර්මයට සම්බන්ධ වූ සියලුම දෙනා හට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුදකර සිටිමු.

තවද මෙම වැඩසටහන වෙනුවෙන් පැමිණි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයේ මහත්ම මහත්මීන් හට අපගේ හදපිරි ස්තුතිය පලකර සිටිමු!

[Editing, reproducing and re-using the images for commercial purpose or otherwise without permission of “BBA.FOS Media” are strictly prohibited] | All Rights Reserved Photographed by: Akila Umayanga