සංඝගත දක්ෂිණාව හා සපිරිකර පූජාව 2019


පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය අවසානයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා වන සංඝගත දක්ෂිණාව හා සපිරිකර පූජාව පසුගිය 23 ⁣වන සෙනසුරාදා උදෑසන පීඨ පොදු කාමරයේදී පැවැත්විණි.

ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් හා සහෝදර ශිෂ්‍යා ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් එම සද්කාර්යය ඉතාමත් සාර්ථකව ඉටුකෙරිණි.

[Editing, reproducing and re-using the images for commercial purpose or otherwise without permission of “BBA.FOS Media” are strictly prohibited] | All Rights Reserved Photographed by: Darshana Thamara