පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම යටතේ විද්‍යා පීඨයේ පීඨාධිපති ප්‍රමුඛ අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ඇතුලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 05 වන දින උදෑසන 9.00 ට සිදුකෙරුනු කඨින චීවරය විද්‍යා පීඨ පොදු කාමර පරිශ්‍රයට වැඩමවීමේ පිංකම.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම යටතේ විද්‍යා පීඨයේ පීඨාධිපති ප්‍රමුඛ අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ඇතුලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 05 වන දින සවස කඨින චීවරය තැන්පත් කර තිබූ විද්‍යා පීඨයේ මහාචාර්ය අනෝමා පෙරේරා මහත්මියගේ C-45, පරණ ගලහ මාර්ගයේ පිහිටි නිවසෙහි සිදුකෙරුනු පරිත්‍රාණ දේශනා පිංකම.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම යටතේ විද්‍යා පීඨයේ පීඨාධිපති ප්‍රමුඛ අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ඇතුලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 06 වන දින උදෑසන විහාරස්තානයේ පැවැති හීල් දානය