කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ඔබ සැමගේ සිත් පහන් කිරීමේ අරමුණ පෙරදැරිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමය විසින් සංවිධානය කරනු ලබන සෑම දෙසතියකට වරක් පැවැත්වීමට නියමිත මුල සිටම භාවනා ක්‍රම ඉගැන්වීමේ වැඩමුළුව


දේශකයාණෝ : ත්‍රිපිටකචරියාභිධාන පූජ්‍ය ආචාර්ය වත්තේගම සුභාවි ස්වාමීන් වහන්සේ.