විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන "බුදු සරණින් ලොව" ගීතය එළිදැක්වීම

හා සමගාමීව

"සත්සර දැහැන" ගීත විචාරාත්මක වැඩසටහන යටතේ අනන්ත වූ බුදු ගුණ මහිමය විදහා පාමින් සුගායනය වූ ගීත ගායනය හා විචාරාත්මක වැඩසටහන

ප්‍රවීණ ගේය පද රචක, විචාරක සුගත් සෝමවීර මහතා

සහ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේ දර්ශන අංශයේ හිටපු තාවකාලික කථිකාචාර්ය ජී.එන්. නිරංජන් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.


"බුදු සරණින් ලොව" ගීතය

"පොසොන් සඳේ රැස්" ගීතය


පොසොන් පොහෝ දින සජීවීව විකාශය වූ වැඩසටහන