කඨින පිංකම වස් ආරාධනාව - 2021

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විහාරස්ථානයට අදාළව මෙවර කඨින පිංකම් පූජෝත්සවයට අදාළ කටයුතු සංවිධානය කිරීමට විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය වන අපට අවස්ථාව ලැබී ඇත.

විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් වස් ආරාධනාව පසුගිය ඇසළ පොහෝ දින විශ්වවිද්‍යාලයීය විහාරස්ථානයේදී සිදු කෙරිණි.

මෙහි ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය අප අපේක්ෂා කරන්නෙමු.