උතුම් වූ ඇසළ පෙරහර මංගල්‍ය නිමිති කොටගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ බෞද්ධ සහෝදර සංගමය මඟින් සංවිධානය කරනු ලබන "සෙංකඩගලපුර ශ්‍රී දළදා පෙරහර හා නුවර යුගය" යන මාතෘකාව යටතේ පවත්වනු ලබන " දළදා නැණමිණ" අන්තර් විශ්වවිද්‍යාලයීය ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය සඳහා සහබාගී වූ ඔබ සියලූමදෙනාට ස්තූතී!
තරඟාවලියේ ජයග්‍රාහී තරඟකරුවන්,
පළමු ස්ථානය -
W.S.S.M වීරකෝන්
ශාස්ත්‍ර පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
දෙවන ස්ථානය -
H.C.J.ගමගේ
වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය
තෙවන ස්ථානය -
K.A.ඉසුරු අනුරාධ කොඩිතුවක්කු
ව්‍යවහාරික විද්‍යාපීඨය
රජරට විශ්වවිද්‍යාලය
ජයග්‍රාහී ඔබ සියලූම දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්.